කොරෝනා ආසාදිතව මේ දිනවල නිරෝධායනයට යොමුව සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා රෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කරද්දී ලබා දුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල මහත් ප්‍රසිද්ධියක් ලබා ඇත.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරද්දී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ නිරෝධායන රෙගුලාසි පාර්ලිමේන්තුවට අදාළ නැති බවකි.