ඉදිරි මැතිවරණ ජයග්රහණය කිරීම සඳහා ක්රමෝපායන් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කොට ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සාගල රත්නායක සහ කරුණාසේන කොඩිතුවක්කු එම කමිටුවේ ප්රධානීහු වෙති.
නීතිඥවරුන් සහ වෘත්තීයවේදීන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.