• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙදර්ලන්ත හිමිගේ මරණයේ අභිරහස හෙළිවෙයි EXCLUSIVE

February 20, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නෙදර්ලන්ත හිමිගේ මරණයේ අභිරහස හෙළිවෙයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආන්දෝලනයට තුඩු දී ඇති නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය උන්වහන්සේ දිය යට භාවනා කිරීමක් හේතුකොට සිදුවූවේදැයි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට අලුත් සැකයක් මතුව තිබේ.

නෙදර්ලන්තය වැනි රටවල් මේ වන විට දිය යට කිමිදී භාවනා කිරීමේ ක්‍රමවේදයක් ප්‍රචලිතව තිබෙන බව එම විමර්ශන මෙහෙයවන නිලධාරියා වැඩිදුරටත් කීය.

එබැවින් උන්වහන්සේත් එවැනි අත්හදා බැලීමක් කිරීමට ගොස් මෙවැනි අනතුරක් සිදුවී දැයි යන සැකය මේ වන විට මතුව තිබේ.

උන්වහන්සේ අඳනකඩය පිටින් දියේ ගිලී සිටීම, දියේ ගිලුණු ස්ථානය සහ උන්වහන්සේගේ කුටිය අතර එතරම් දුරක් නොතිබීම, දියේ ගිලුණු ස්ථානය කරවටක් හෝ නොමැති වීම එම සැකය තවදුරටත් වර්ධනය වීමට හේතු වී තිබෙන බවද වාර්තා වේ.

නෙදර්ලන්ත හිමිනමගේ පාදයේ ගැටගසා තිබුණු කොන්ක්‍රීට් කැබැල්ල උන්වහන්සේ දිය යට කිමිදී සිටියදී සිරුර දිය යට තබා ගැනීමට පහසුවක් ලෙස ගැටගැසුවක් බවට සැකයක්ද මේ වන විට මතුව තිබේ.

කොන්ක්‍රීට් කැබැල්ලේ ගැට ගසා තිබී ඇත්තේ මාළු දැල් ගැටගසන නූල්වලින් බවත්, මළසිරුර හමුවන විට එම ලණු දෙපාවල පැටලී තිබුණු බවත් එම නිලධාරීන් අනාවරණය කළේය.

දැනට කෙරී ඇති විමර්ශනවලින් ජිනවංශ හිමියන්ගේ මරණය ඝාතනයක්ද, සියදිවි හානිකර ගැනීමක්ද යන්න පිළිබඳව මූලික සැකයක් මතුවුණත් අලුත් තොරතුරුවලට අනුව විමර්ශන නවමඟක් ගනු ඇති බවද එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් මෙහි අවසන් තීන්දුව ගතහැක්කේ රස පරීක්‍ෂක වාර්තාව ලැබුණු පසුව බවද හෙතෙම කීය.

SendShareShare
Previous Post

ඉතිහාසය ගොඩටගත් ඉන්දුනීසියා සිතුවම

Next Post

සම්පත් බැංකුව ලක්ෂපති ෂුක්රාගේ ලැප්ටොප් සිහිනය සැබෑ කරයි

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper