අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාපයක් බවට නම් කිරීමට එරෙහිව නීතිඥවරු පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි.
අලුත්කඩේ උසාවිය අවට අධි ආරක්ෂිත කලාපයේ ගැසට්ටුව වහා ඉවත් කරන ලෙසයි මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.