ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවසන් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නාමල් රාජපක්ෂ මහතා මෙම තහනම් කිරීම සිදු කර ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.