ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග අද (22) දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.
පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ පැවැත්වී ඇති මෙම සාකච්ජාවට පසුපෙළ මන්ත්‍රීවරුන් 25ක් පමණ සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී සුහද සාකච්ජාවක් පැවැත්වී ඇති බවත්, ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බවත් දැනගන්නට ඇත.










