• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගෙ හංගලා තියෙනවා කියපු උගන්ඩා-සීෂෙල්ස් සල්ලිවලට මොකද කරන්නේ? I Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික වැඩසටහන් මාලාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.Sri Lanka Latest News

“පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. පැවති අරගලය සහ ඉන් පසුව රජය කඩා වැටීම තුළින් සිදු වූ පසුබෑමට අනතුරුව යම්කිසි නැගිටීමක් පසුගිය ජනාධිපතිවරණය තුළ සිදුවුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් පියවරක් ඉදිරියට ආවා. මින් ඉදිරියට ශක්තිමත් පක්ෂයක් ලෙස අපගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, රටේ සැබෑ විපක්ෂය ලෙස පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරියට යා හැකි බව මා විශ්වාස කරනවා.

කාලානුරූපීව සමහර පාර්ශවයන් ජයග්‍රහණය කරමින් සමහර පාර්ශව පරාජය වීම දේශපාලනයේ ස්වභාවයයි. ඒ වගේම පක්ෂ මාරුව, පිල් මාරුවට එරෙහිව අද වන විට ජනතාව පෙළගැසී සිටිනවා. එම තත්ත්වය සියලු දෙනා පිළිගත යුතුයි. එය අවබෝධ කරගනිමින් අප ඉදිරියට යා යුතුයි. නමුත් සමහර පක්ෂ, කණ්ඩායම් ජාතික ලැයිස්තුව පදනම් කරගනිමින් තර්ක විතර්ක කිරීම කණගාටුවට කරුණක්. මේ සියලු කාරණා අවසන් කරමින් විපක්ෂ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මැදිහත් විය යුතුයි.
මේ වන විට ගොවි ජනතාව අතර පොහොර සහනාධාරය පිළිබඳ විශාල ගැටලුවක් පවතිනවා. කුඹුරු මඩකළාට පසුව, වී වැපිරුවාට පසුව පොහොර ලබා දීමේ ප්‍රතිඵලයක් නැති බව පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ගොවි සංවිධාන එක්කර ගනිමින් සටන් කළා. අද ඔවුන්ගේ ආණ්ඩුව යටතේත් නියමිත වේලාවට පොහොර සහනාධාරය ලබාදීමට අසමත් වී තිබෙනවා. විපක්ෂයක් ලෙස අප ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිවරයා පත්වී මාසෙ එක හමාරකට වඩා කාලයක් ගත වී තිබෙනවා, නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. එම නිසා ඉතාමත් කඩිනමින් ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා.

එක් පසෙකින් දේශපාලනය පිල් මාරු ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නව දේශපාලන පරම්පරාවක් ඉස්මතු වෙමින් පවතිනවා.1970, 77, 94, 2010, 2015, 2019, මෙවැනි තත්ත්වයන් අප අත්දැක තිබෙනවා.2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටි වියත් මගේ බොහෝ පිරිසක් මේ වන විට වර්තමාන රජය සමඟ කටයුතු කරන බව පෙනී යනවා. ඒ දේශපාලනයේ ස්වභාවයයි. කාලයෙන් කාලයට ජනතාව අලුත් මූණ සොයනවා. නව ප්‍රතිපත්තිවලට අනුගත වනවා. පක්ෂයක් ලෙස එය තේරුම් ගනිමින් අප ඉදිරියට යා යුතුයි.දැන්වත් දේශපාලන පිල්මාරුව වලක්වන්න නීතී සම්පාදනය විය යුතුයි.පක්ෂ සහ දේශපාලනඥයින් ලෙසත් අප එක ප්‍රතිපත්තියක කටයුතු කල යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වගේ අපට යම් පුද්ගලයෙකුට සෘජුව ඇඟිල්ල දිගු කරන්න බැහැ. යම්කිසි පුද්ගලයෙකුගේ වංචාවක් දුෂණයක් පිලිබඳ චෝදනාවක් තිබෙනවා නම් අධිකරණය ඉදිරියේ එය තහවුරු විය යුතුයි.එවැනි තීරණයක් තිබෙනවා නම් ඒ පිලිබඳ පක්ෂයක් ලෙස අපට තීන්දුවක් ගත හැකියි.ජනතාව ද එය පිළිගන්නවා ඇති.අද දේශපාලන වේදිකාවේ හැම කෙනකුටම හොරා කියමින් එය සටන් පාඨයක් බවට පත් වී තිබෙනවා.නමුත් කිසිම දෙයක් නොකළ දේශපාලන පක්ෂයක් එහි ප්‍රතිපලයක් ලෙස බලයට පත්ව තිබෙනවා.

ඒ අය දිගින් දිගටම අනිත් පක්ෂ වලට හොරා කියන චෝදනාව එල්ල කර තිබෙනවා.උගන්ඩාවේ සල්ලි ගැන, ෂී ෂෙල්ස් වල සල්ලි ගැන කිව්වා.ලෝකේ හැම රටකටම යන්න බැහැ. යන්න වෙන්නෙ ජනතාවගේ බදු මුදලින්.රටේ දේශපාලකයෙකු, ව්‍යාපාරිකයෙකු, හෝ පුරවැසියකු අයුතු ලෙස උපයාගත් මුදල් තිබෙනවා නම් එම මුදල් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමට අප උපරිම සහයෝගය ලබා දෙනවා.
නව අමාත්‍යවරුන්ගෙන් සහ රජයෙන් අප ඉල්ලා සිටින්නේ බොරු ප්‍රකාශ සිදු නොකර ජනතාවට සේවය කරන ලෙසයි. මේ අය ප්‍රකාශ කළ ලෙස ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම බොරු චෝදනා කරන අයට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්න නීතී සම්පාදනය විය යුතුයි.හොරු අල්ලන්න ඕනේ වගේම අනිත් කෙනාට බොරුවට හොරා කියලා චෝදනා කරන කෙනා ගැනත් ක්‍රියාකරන්න රටේ නීතියක් තිබිය යුතුයි.සමහර වෙලාවට එක එක අයට බොරු චෝදනා කරලා චරිත ඝාතනය කරනවා.ඒ අයගේ පෞර්ෂයට, පවුල් වලට, දරුවන්ට විශාල සමාජ ගැටළුවක් ඇති කරනවා.ඒ වගේම ඒ බොරු චෝදනා පරික්ෂා වියදම් කරන්නෙත් ජනතා බදු මුදල්.

ජාතික ලැයිස්තුවෙන් කවුරුන් පත් වුවත්, සමගි ජන බලවේගයටත්,රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමටත් පැවරෙන විපක්ෂයේ කාර්ය භාරයක් තිබෙනවා.එම නිසා විපක්ෂයේ පක්ෂ ජාතික ලැයිස්තුවට මරාගන්නේ නැතුව එම ප්‍රශ්න කඩිනමින් විසඳාගෙන සියළුම දෙනා එකමුතුව සැබෑ විපක්ෂය ලෙස කටයුතු කල යුතුයි.දේශපාලන වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන් අපේ පැහැදිලි වෙනස්කම් තිබෙනවා.නමුත් ජනතාවගේ ප්‍රශ්නයකදී පෙනී සිටීමට පැහැදිලිවම විපක්ෂයක් ලෙස එක්විය යුතුයි

SendShareShare
Previous Post

නිලධාරීන් ඔක්කොම ටයිකෝට් ගහලා එද්දී අනුර සාමාන්‍ය විදිහට ඇවිත් මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගනී! නිලධාරීන්ට ටිකක් සැර කතාවකුත් කරයි! ආදායම් උපදවන තැන් ගැන ජනතාවට ඇත්තේ හොඳ චිත්‍රයක් නෙමෙයි! ‘ජනාධිපතිතුමනි අපිටත් ඇත්තටම වැරදුණා’ -අමාත්‍යංශ ලේකම් පාපොච්ඡාරණයක! PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුර පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවුල් ගොඩක්! එකඟතා ගාස්තු විදිහට ඩොලර් මිලියන 225ක් දැන් ලංකාවට ගෙවන්න වෙලා! 2025 ඉඳලා ඩොලර් මිලියන 1678ක බැඳුම්කරයකට 4%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන! 2033 – 38 දක්වා 8%ක පොලියක් අපි ගෙවන්න වෙලා! මේක 10% දක්වා වැඩිවෙන්න පුලුවන්! මේ ගිවිසුම අත්සන් කරන්න තියන තදියම තමයි ගජමිතුරෝ සනසන එක! මුලින් කියපු IMF අලුත් ගිවිසුම කෝ? ඇයි කම්කරු අයිතීන් අහෝසි කරන්න හදන්නේ? ඇයි පරාටේ නීතිය ආපහු ගේන්න යන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.