• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික පැණිය බීපු මන්ත්‍රී පවුලටයි-සිව් නිවුන් දරුවන්ටයි කොරෝනා හැදිලා

January 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ධම්මික පැණිය බීපු මන්ත්‍රී පවුලටයි-සිව් නිවුන් දරුවන්ටයි කොරෝනා හැදිලා
Share on WhatsAppShare on Facebook

කොවිඩ් –19 වයිරසය අසාදානය වීමෙන් වැළකී සිටීමට තමා සහ බිරිඳ මෙන්ම සිව් නිවුන් දරුවන්ද ධම්මිකගේ කොරෝනා පැණිය පානය කළද සියලු දෙනාටම වෛරසය ආසාදනය වූ බව කෑගල්ලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී ශිලන්ත විජේපාල මාධ්‍යයට හෙළි කර තිබේ.

වෛරසය ආසාදනය වීම නිසා ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ වනවිටද ඇඹිලිපිටිය යෞවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින බව හෙළි කර ඇත.

ඔහු පෞද්ගලික දුරකථන සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන බවද ප්‍රකාශ කර තිබේ.

මෙම කොරෝනා පැණිය පානය කළ තමාගේ සහෝදරයාට සහ තවත් ඥාති හිතවතුන් රැසකට වෛරසය ආසාදනය වී තිබෙන බව පසුගිය 16 වනදා තහවුරු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔහු මාධ්‍ය කරුණු හෙළි කරමින් මෙම පැණිය පානය කර ප්‍රතිඵල ලබා ගැනීමට ලබා දී තිබූ උපදෙස් මාලාව නිසිලෙස පිළිපිදින ලද බව සඳහන් කර තිබේ. ඔහුගේ වචනවලින් ඔහු පවසන්නේ “මට අවුරුදු 08ක වයසේ පසුවන සිව් නිවුන් දරුවන් සිටිනවා. වැඩි පරිස්සමට ධම්මික පැණිය සිව් නිවුන් දරුවන්ටද ලබා දී මමත් මගේ බිරිඳත් දින දෙකක් නියමිත මාත්‍රාවට පානය කළා. මස් මාළු බිත්තර කෑමෙන් වැලකුණා. වත්පිළිවෙත් අකුරටම රැක්කා. ඒ වගේ දේවල් පැණිය බොන කාලයේ කරන්න එපා කියා උපදෙස් ලැබී තිබුණා. ඒ නිසයි එහෙම කළේ. පැණි බෝතලය ඔහුගේ අතින්මයි ලබාගත්තේ.

ලොකු දුවට උණ හැදුනා. ඒ නිසා ඇය ඇන්ටිජන් පරීක්ෂණය කළා. එම පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුනා. ඊට පස්සේ අනික් දරුවන් තිදෙනා, මම සහ බිරිඳ එම පරීක්ෂණයට යොමු වුනා. අපිටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා.” යනුවෙනි.

SendShareShare
Previous Post

නොමිලේ කරලත් පාර්ලිමේන්තුවේ PCR කරගත්තේ 225න් 32යි

Next Post

රෙජිස්ටර් කරලා නැත්නම් මේ මාසේ ඉඳන් ෆෝන් එක බ්ලොක්

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper