මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බව හෙළිව තිබේ.
එම සිද්ධියට අදාල ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ ස`දහන්ව ඇති බව දැනගන්නට ඇත.
අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් පැවසේ.










