වෛද්‍යවරුන් වෘත්තිකයන් සරසවි ඇදුරන් වෘත්තිකයන් එක්ව අද ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ.
එහිදී උද්ඝෝෂකයන් ගෝල්ෆේස් අරගල භූමියට පැමිණියද පොලිසිය හා කැරලි මර්දන ඒකකය ඔවුන් විසුරුවා හැරීමට පියවර ගෙන තිබිණ.