ඊයේ සම්මත කළ පනතෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව මැතිවරණ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන බව ඒ මහතා සදහන් කර සිටියේය.
Eye sammatha kala panatha gana mula warata mathiwarana commisamen katha karai.. eken chandeta baadawak na..api chandaya thiyanawa