ADVERTISEMENT
මේ වනවිට රටට ඒරාෂ්ඨකයක් උදාවී ඇති බැවින් මැතිවරණය නොතැබුවහොත් රටට මහා විනාශයක් සිදු වනු ඇති බව ජ්‍යොතිර්වේදී අචල දිවාකර මහතා පෙන්වා දුන්නේය.
එම නිසා මුදල් නොමැති නම් ඒ වෙනුවෙන් ජනතා අරමුදලක් පිහිටුවිය හැකි බවත්, තමන් ඊට ලක්ෂ 2ක් ලබා දීමට සූදානම් බවත් ඒ මහතා කීය.