• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය-විදේශීය ටයිල් සටන උත්සන්න වෙයි: පී.බී.ට එරෙහි සටනින් විමල් දිනයිද?

December 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශීය-විදේශීය ටයිල් සටන උත්සන්න වෙයි: පී.බී.ට එරෙහි සටනින් විමල් දිනයිද?
Share on WhatsAppShare on Facebook

දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන ආනයන සීමා කිරීමට ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය උල්ලංඝනය වන ආකාරයේ තීන්දුවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රැගෙන ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග රටින් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය නවතා ගැනීම සදහා ආණ්ඩුව දැඩි ආනයන සීමාවන් පැනවූ අතර ඒ හේතුකොටගෙන භාණ්ඩ රැසක් පිටරටින් ගෙන්වීම අත්හිටුවා තිබිණ.

ඒ යටතේ දේශීය ටයිල් කර්මාන්තය නගා සිටුවීම සදහා ටයිල් ආනයනයද අත්හිටුවා තිබිණ.

නමුත් පසුගිය දිනෙක ටයිල් ආනයනය කරන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී ටයිල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඊට වීරවංශ මහතාද යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඒ අනුව අද (01) දින වීරවංශ මහතා ඒ සම්බන්ධව අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතය. (ආනයන සීමා ලිහිල් කළ යුතු භාණ්ඩ ලයිස්තුවක් සකස් කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා බාර දී ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාටය.)

කෙසේවෙතත් ටයිල් ආනයනය කිරීමට අවසර ලබා ගැනීම මුල්කරගෙන වීරවංශ මහතා මේ වනවිට දැඩි සටනක් ආරම්භ කොට ඇති අතර පී.බී. ජයසුන්දර මහතා ඊට අවසර ලබා දෙයිද යන්න සම්බන්ධයෙන් දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

SendShareShare
Previous Post

චම්පික කියන කව්ද මේ නන්දේ…

Next Post

නීතිපතිට එරෙහිව සුමන්තිරන්: ප්‍රභාකරන්ගේ මහවිරු සමරුව ගැන යාපනයේ ‌‌‌ඓතිහාසික තීන්දුව

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper