• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂිත දේශපාලඥයන් රට බංකොලොත් කිරීම! අරගලකරුවන් මර්දනය! ත්‍රස්ත පනත! ලාංකිකයන්‌ ප්‍රශ්නය යුරෝපා පාර්ලිමේන්තුවටත් අරන් යයි!

September 9, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
දූෂිත දේශපාලඥයන් රට බංකොලොත් කිරීම! අරගලකරුවන් මර්දනය! ත්‍රස්ත පනත! ලාංකිකයන්‌ ප්‍රශ්නය යුරෝපා පාර්ලිමේන්තුවටත් අරන් යයි!
Share on WhatsAppShare on Facebook

‘යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය වෙනුවෙන් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත අද (09) දින ඉල්ලීමක් ඉදිරිපත්කර තියෙනවා.

එහිදී යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී කර්ස්ටන් ලූක් සහ සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගී පෙරමුණේ උප සභාපතිනි ගේබ්‍රියේල බිෂොෆ් පාලක Social Democratic Party – SPD බර්ලින් හි පක්ෂ මූලස්ථානයේ දී හමුව තිබුණා.

එහිදී විරෝධතාකරුවන් දේශපාලන වුවමනාවන් මත අත් අඩංගුවට ගැනීම, විරුද්ධ දේශපාලන මත දරන්නන් ත්‍රස්ත විරෝධී පනත අවභාවිත කරමින් අනීතිකව අත් අඩංගුවට ගැනීම, දූෂිත දේශපාලකයන් විසින් ලංකාව බංකොලොත් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළ බවයි කියන්නේ.

යුරෝපීය පාර්ලිමේන්තුව හරහා ශ්‍රී ලංකාවේ මැතිවරණයක් කැඳවීමට ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කිරීම ද සිදු කර තිබෙනවා. මේ සඳහා ‘යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය වෙනුවෙන් මොහමඩ් රිස්මි, ආචාර්ය සිසිර විතානාච්චි, නීතිඥ අචල කුමාරසිරි සහ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු යන අය සහභාගී වූ බව වාර්තා වෙනවා.

SendShareShare
Previous Post

චෝදනාව පොලිස් රාජකාරියට බාධා කිරීම! ලහිරුත් අල්ලගෙන යයි!

Next Post

නොර්වේ ලංකාවෙන් යයි! තානාපති කාර්යාලය වසා දමයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper