අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකරව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයක දී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බවයි පොලිසිය පවසා ඇත්තේ.