විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලවකවානුව පුරා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝවක් පහත දැක්වේ.
එහි වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන්, මුදල්වලට පිල් මාරු කිරීම සම්බන්ධයෙන්, මාධ්‍ය සම්බන්ධයෙන් සහ සජබයට එරෙහි කුමන්ත්‍රණ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා දැක්වූ කෙටි අදහස් ඇතුළත්ය.










