• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE

April 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

හෙට දිනයේ දේශපාලන ක්ෂේත්‍රයේ අතිවිශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් මව්රටට දැනගන්නට ලැබී තිබේ.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ‌ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයකු අතරය.

පසුගිය දිනකදී මෙම පොහොට්ටු ප්‍රබලයා විසින් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප පසුගිය සති කිහිපයේදීම මව්රට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව් කිරීම් සිදු කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත නව දේශපාලන මෙහෙයුමක් ආරම්භ වීමට නියමිතව ඇති බව අනාවරණය කර සිටියෙමු.

අප කළ අනාවරණයන් තහවුරු කරමින් හෙට දින පැවැත්වෙන්නේ එහි පළමු හමුවය.

මෙම හමුවේදී පොහොට්ටු ප්‍රබලයා විසින් විශේෂ ඉල්ලීමක් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඊට ජනාධිපතිවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරයට අනුව ‌පොහොට්ටු ප්‍රබලයා විසින් ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම නියමිතව ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

දූෂිත ආණ්ඩුවට නොයන්න තීන්දු කරපු හැටි! මිලියන 200ක් දී මන්ත්‍රීවරු බාගන්න ‌ආණ්ඩුව ගේම් ගහපු හැටි! ආණ්ඩුවට එන්න කිව්වාම ජනාධිපතිට උත්තර දීපු හැටි! මාධ්‍ය ජිල්මාට් කල්ලියක් නාග රාජ මඩ ව්‍යාපෘතියක් දියත් කරන හැටි! ආණ්ඩු පිහිටුවන හැටි! සජිත් එදා ඉඳන් කියපු කතා එක පෙළට! VIDEO

Next Post

මුරලිගේ මුහුණ ඉන්දියාවේ හැම තාප්පයකම ගහලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.