• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13-14-15 දවස් 3ට ඝාතන 7යි! දියේ ගිලී 4යි! රිය අනතුරුවලින් 06යි! අලුත් අවුරුද්දේ මරණ සහතිකය එළියට!

April 17, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

අප්‍රේල් 13,14,15 යන දින තුළ දී මනුෂ්‍ය ඝාතන හතක්, දියේ ගිලී මියයාමේ සිදුවීම් 04 ක් සහ රිය අනතුරුවලින් සිදු වූ මරණ 06 ක් පිළිබදව වාර්තා වී ඇතැයි, පොලිස් මූලස්ථාන වාර්තා උපුටා දක්වමින් දිවයින පුවත්පත හෙළි කර තිබේ.

මනුෂ්‍ය ඝාතන අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා 26 හැවිරිදි කාන්තාවක මියයෑම, බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ බීමත් පියකු විසින් සිය මවට පහරදීමට යෑමේදී පුතා විසින් පහරදීම නිසා 57 හැවිරිදි පියා මියයෑම, එරාවුර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් නිසා සැමියා විසින් 62 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීම, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු ඩී.ජේ. සංදර්ශනයකදී වෙඩි තැබීමකින් 18 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනකු මියයෑම, අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම සහ සීදුව රාජපක්‍ෂපුර වෙඩි තැබීමකින් 45 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

SendShareShare
Previous Post

තීරණාත්මක ප්‍රතිව්‍යුහගත සාකච්ඡා ඇරඹෙයි! ලංකාවේ ලොකුම ණයහිමියා සාකච්ඡාවලට නෑ!

Next Post

දූෂිත ආණ්ඩුවට නොයන්න තීන්දු කරපු හැටි! මිලියන 200ක් දී මන්ත්‍රීවරු බාගන්න ‌ආණ්ඩුව ගේම් ගහපු හැටි! ආණ්ඩුවට එන්න කිව්වාම ජනාධිපතිට උත්තර දීපු හැටි! මාධ්‍ය ජිල්මාට් කල්ලියක් නාග රාජ මඩ ව්‍යාපෘතියක් දියත් කරන හැටි! ආණ්ඩු පිහිටුවන හැටි! සජිත් එදා ඉඳන් කියපු කතා එක පෙළට! VIDEO

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.