• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුකයි සතුටයි දෙකම තියෙන ප්‍රවෘත්තියක්! ලංකාව ජනරජයක් බවට පත්ව අදට අවුරුදු 50යි! ඒකට සතුටුයි! හැබැයි 50 පිරෙද්දී රට බංකොලොත්! ඒකට දුකයි!

May 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
දුකයි සතුටයි දෙකම තියෙන ප්‍රවෘත්තියක්! ලංකාව ජනරජයක් බවට පත්ව අදට අවුරුදු 50යි! ඒකට සතුටුයි! හැබැයි 50 පිරෙද්දී රට බංකොලොත්! ඒකට දුකයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමේ 50 වන සංවත්සරය අදට යෙදී තිබේ.

1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට හිමිවුණේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි.

ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍යයේ රජුට හිමි වූ අතර බ්‍රිතාන්‍ය රජුගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළේ ය.

එපමණක් ද නොව ‍ඩොමීනියන් තත්ත්වය යටතේ මෙරට ඉහළම අධිකරණ බලය හිමිවුණේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයටයි.

මෙවන් පසුබිමක 1970 වසරේ පැවැති මැතිවරණයෙන් සමගි පෙරමුණට, තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිවිය.

ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රධානම පොරොන්දුව වූයේ, ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත් කිරීමයි.

ඒ අනුව සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීතිවිශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා මූලිකත්වය ගත්තේ ය.

එම පොරොන්දුව ඉටු කරමින් 1972 මැයි මස 22 දිනයේ පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් මෙරට ජනරජයක් බවට පත් විය.

කෙසේවෙතත් ජනරජයක් බවට පත්ව වසර 50 පිරෙන අද දවසේ ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්ව තිබීම විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

‘කිසිම උද්ඝෝෂණයකට යන්න දෙන්න එපා කියලා මම නියෝග දීලා තිබ්බේ! බැරියර් දාන්නත් කිව්වා! ඒ වුණත් උසාවි ‌නියෝගයක්වත් අරන් නෑ!’ පොලිස්පති රහස් පොලිසියටම ගිහින් 9 වැනිදා ගෝඨාගෝගමට ගැසූ පොහොට්ටු ප්‍රහාරයේ රහස් හෙළිකරයි! EXCLUSIVE

Next Post

අමෙරිකාව නෑ කියයි! ඉන්දියාව අඩු කරන්න තීන්දු කරයි! ජපානයෙන් උත්තරයක් නෑ! ‘යූ.එස්. ඒඩ්’ එක බෑ කියයි! ‌’කොඩ්’ එකෙනෙුත් ප්‍රතික්ෂේපයි! මරිමෝඩ මන්ත්‍රීවරු කෑ රනිල්ගේ ජාත්‍යන්තර ගුළියේ තරම හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper