මේ වනවිට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ලබා දී ඇති බවත්, තවත් ආණ්ඩුවට ගේම් ගැසීමට කාලය ලබා නොදී හැකි ඉක්මනින් මැතිවරණය ප්‍රකාඹයට පත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.