• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹුල්ලේ ගොවියො වගා කරගෙන සතුටින් හිටියා! රාජපක්ෂ පවුලයි පොහොට්ටුවේ හොරු ටිකයි ගොවියන්ගෙ ජීවිත විනාශ කළා! අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මෙන්න! ගොවියො පිරිවරාගෙන සජිත් දඹුල්ලට එයි! VIDEO & PHOTOS

February 6, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
දඹුල්ලේ ගොවියො වගා කරගෙන සතුටින් හිටියා! රාජපක්ෂ පවුලයි පොහොට්ටුවේ හොරු ටිකයි ගොවියන්ගෙ ජීවිත විනාශ කළා! අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මෙන්න! ගොවියො පිරිවරාගෙන සජිත් දඹුල්ලට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

දඹුල්ලේ අතිමහත් බහුතරයක් කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් පිරිසක් බවත් එදා අපේ රටේ ගොවිජනතාව වී ගොවිතැන, එළවළු ඇතුළු අනෙකුත් භෝග වගාකර සතුටින් ජීවත් වුවත් එම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කළේ රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ හොරු ටික බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවැසීය.

එබැවින් ගොවි තැන සිය ජීවනෝපාය කර ගත් ජනතාව නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන විත් භූමියෙන් ලබා ගන්නා අස්වැන්න වැඩි කර ගැනීමට නව තාක්ෂණය උපක්‍රම හා යෙදවුම් යොදා ගෙන නවීන තාක්ෂණයෙන් ශක්තිමත් කර රටේ ආහාර නිෂ්පාදනය ඉහළ මට්ටමට ගෙන ඒමට සමගි ජන බලවේග රජය විසින් කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට ආර්ථික විප්ලවයක් අවැසි බවත් එහි දී නිෂ්පාදන කර්මාන්තශාල මෙන්ම අපනයන ප්‍රවර්ධන කර්මාන්තශාලා ඇති කළ යුතු බවත් ගොවියා විසින් රටේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරනවා පමණක් නොව ගුණාත්මක කෘෂිකාර්මික භෝග අපනයනය කරන තත්ත්වයට පත්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අද තිබෙන ක්‍රමවේදය තුළ නිෂ්පදනය අඩුවී ගොවියට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුව වන නිසා මේ රටේ ගොවි ජනතාව ජීවත් වන බල ප්‍රදේශවල තමන්ගේ නිෂ්පාදන ආරක්ෂා කරන ශීතාගාර පහසුකම් ඇති කිරීමට ද කටයුතු කරන බව පැවසීය.

SendShareShare
Previous Post

මුදල් අමාත්‍යංශය අසල උණුසුම් වෙයි! ‘නටාගෙන එන්න එපා! තියාගන්න ඔයාගෙ ඔය බම්බුව!’ පොලිසියයි වෘත්තීය සමිතියි මුහුණට මුහුණ හැප්පෙයි! VIDEO

Next Post

මිනිස්සුන්ට රාජාසන කතා-ප්‍රතිපත්ති ප්‍රකාශන වැඩක් නෑ! විසඳුම් දෙන්න! මේකත් සංදර්ශනයක්! අපි ඔය සංදර්ශනවලට නෑ! ඩලස්-ජී.එල්. පිලත් රාජාසන කතාව වර්ජනය කරයි! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper