වත්මන් ආණ්ඩුව රුපියලක් උපයන අතරේ රුපියල් තුනක් වැය කරන ආර්ථික රටාවක් අයවැයෙන් හදුන්වා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ආණ්ඩුව මෙවර ණය ගෙවනු ලැබුවේද සංචිතවලින් මුදල් ගෙන බව පෙන්වා දුන් ඒ මහතා ඒ හේතුව මත මේ වනවිට සංචිත ප්රමාණයද අවම වී ඇති බව පෙන්වා දුන්නේය.










