ලෝක වෙළෙදපොළේ බොර තෙල් මිල ගණන් දිගින් දිගටම ඉහළ යාමත් සමග මෙරට තෙල් මිලද ඉහළ යාමට නියමිත බව ECONOMYNEXT වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර ඇත.
කෙසේවෙතත් IOC සමාගම දැනටමත් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කොට තිබේ.










