පෝට්සිටි කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය ලබන සති කිහිපයකින් කල් දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ඒ, මෙතෙක් එම කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබීම හේතුවෙනි.
ඒ අනුව ලබන 18, 19, 20, 21 යන දිනවල විවාදය පැවැත්වීමට නියමිතව ඇත.









