දැනට පවතින නීති රීති වෙනස් කොට ඉන්දියාවේ අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබා දීමට සැලසුම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ආණ්ඩුව විසින් පනත බලහත්කාරයෙන් සංශෝධනය කිරීමට සූදානම් වන්නේ ඒ නිසා බවද ඒ මහතා කීය.










