ත්‍රිත්ව සහ ශාන්ත තෝමස් රගර් තරගය අතරතුරදී විනිසුරුවකුගේ කනට ගැසූ තරුණිය හදුනාගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
ඇය මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියව කරන අයකු බව දැනගන්නට ඇත.
ඇගේ සොහොයුරා මෙම එක් රගර් පිලේ උපනායකයාගේ සොහොයුරියක බවද වාර්තා වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑ විනිසුරුවරයා පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත.










