තරග පාවාදීමේ චෝදනාවකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය වත්කම් බැරකම් ප්‍රකාශය බාර දී ඇති බව වාර්තා වේ.
ක්‍රීඩා සම්බන්ධයෙන් වන විමර්ශන ඒකකයට මෙම ලියකියවිලි හෙතෙම බාර දී ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක විමර්ශන ඒකකය සචිත්‍ර සේනානායකගෙන් දින 2ක් ප්‍රශ්න කිරීමටද පියවර ගෙන තිබිණ.