• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ ප්‍රධානත්වයෙන්! අභිනව ධාතු මන්දිරය ජලනි සසුනට පූජා කරයි! (VIDEO)

November 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
තන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ ප්‍රධානත්වයෙන්! අභිනව ධාතු මන්දිරය ජලනි සසුනට පූජා කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යමහෝත්සවය අද (18) පැවැත්වුණේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර අනුග්‍රහය තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ , අලුතින්ම ඉදිකරන්නට යෙදුනු ධාතුමන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ උතුම් කටයුත්තද ඊට සමගාමීව සිදුවිය.

මේ අතර,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනී ප්‍රේමදාස මහත්මිය ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථාන වර්ධන සමිතියේ ප්‍රධාන නිත්‍ය ගිහි උපදේශක,සහ ප්‍රධාන දායක ලෙස පත්කරනු ලබන බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණන්වහන්සේ විසින් අද(18)එම විහාරස්ථානයේ පැවති කඨින මහා පුණ්‍ය කර්ම පූජෝත්සවයේ දී පැවසීය.ඉන් අනතුරුව පූජ්‍යපාද මහාසංඝරත්නය විසින් සංකේතාත්මකව එම පත්කිරීම සිදුකරනු ලැබීය.

 විපක්ෂ නායකතුමාගේ  සංකල්පයක් ලෙස සෑම පසළොස්වක පෝ දිනකම පැවැත්වෙන “සිරි සඳහම් සෙත” ධර්මදේශනා මාලාවේ 12 වැනි ධර්ම දේශනාව පැවැත්වුණේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී ය.දේශකයානන් වහන්සේ 

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික වැලිවිට ධර්මරක්ෂිත සෝරතාභිධාන නාහිමිපාණන්වහන්සේ ය.

SendShareShare
Previous Post

මැණිකේ මගේ හිතේ සින්දුව කියපු යොහානි පාර්ලිමේන්තුවට! නියෝජ්‍ය මහලේකම්වරිය කතානායකටත් දැනුම් දෙයි!

Next Post

හම්බන්තොට වැඩ පොළක ඉන්දියන් ජාතිකයන් 45කට කොරෝනාලු! සජබෙ උද්ඝෝෂණයට කොළඹ ආ අය නෙමෙයිලු! අනේ මන්දා මොනාද මේ කියලා!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper