ටිල්වින් සිල්වා, හරිනි අමරසූරිය, විජිත හේරත් සහ සුනිල් වටගල ඇතුලු මාලිමා ප්‍රධානීන් ‘ඇබා’ සංගීත ප්‍රසංගය නැරඹීමට යාම සම්බන්ධයෙන් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා අද අදහස් දැක්ව්‍යී.
ඒ මහතා කියා සිටියේ එහි එක් ටිකට්පතක් රුපියල් පනස්දහසක් බවකි.
Sri Lanka Latest News










