අපේ ජනබල පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන මහමැතිවරණයට තරග වැදීමට නොහැකි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව හිමිව ඇත.
ඒ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙසටය.
සමස්ත ප්‍රතිපලය අනුව එම පක්ෂයට එක් ජාතික ලයිස්තු ආසනයක් හිමිව ඇත.