එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා සැකසීම උදෙසා වන මූලික සාකච්ඡාවන් අද දිනයේ කුරුණෑගලදී පැවැත්වුනා.
මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත් , ශාන්ත බණ්ඩාර , සුමිත් උඩුකුඹුර , මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහභාගී විය.












