මහනුවර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේ අනුර ලෙව්කේ මහතා අද (21) මාධ්‍ය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී ලෙව්කේ මහතා සදහන් කර සිටියේ අදාළ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කොට ඇති බවත්, නියමිත අවසරයන් නිසි පරිදි ලබා තිබූ බවත්ය.










