අනුරාධපුරේ පෞද්ගලික බැංකුවකට මුදල් රැගෙන එද්දී එයි කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගේ දැඩි ප්‍රහාරය මැද කොල්ලය වළක්වා ගැනීමට මුදල්වල ආරක්ෂාවට පැමිණී තරුණ නිලධාරියකු සහ රියැදුරු සමත් වී ඇත.
ADVERTISEMENT
මෙහිදී සීසීටීවී දර්ශනවල සිද්ධිය සම්පූර්ණයෙන්ම පටිගත වී තිබීම විශේෂ සිදුවීමකි.
ආක්ෂක නිලධාරීන් මුදල් රැගෙන එන අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනා ඔවුන්ට පහර දී මුදල් ගෙන යාමට උත්සාහ කළත් මෙම තරුණ ආරක්ෂකයා සිය ජීවිතය ගැන හෝ නොතකා ඔවුන්ගේ දැඩි ප්‍රහාර මැද මුදල් ආරක්ෂා කර ගැනීීමට කටයුතු කර තිබිණ.