ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීමේදී ජන්ද 22ක් යෝජනාවට පක්ෂවත්, ජන්ද 11ක් යෝජනාවට විරුද්ධවත් මිට සුළු මොහොතකට පෙර ප්‍රකාශ විය.
ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14ක් ජන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.
පාකිස්ථානය, රුසියාව, චීනය ඇතුළු රටවල් 11ක් යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර සිටියේය.










