• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ සජිත්ගේ මවට ගහපු මඩකට සජබෙන් උත්තර දෙයි! නිල වාහනය ගත්තද? නෑ! නිල නිවාසය ගත්තද? නෑ! බැකප් වාහනය ගත්තද? නෑ! සජිත්ගේ මවට මඩ ගහන්න ඉස්සෙල්ලා ජවිපෙ නිර්මාතෘ විජේවීරගෙ බිරිඳයි ළමයි 5 දෙනාටයි හරියට සලකලා ඉන්න! VIDEO

March 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජවිපෙ සජිත්ගේ මවට ගහපු මඩකට සජබෙන් උත්තර දෙයි! නිල වාහනය ගත්තද? නෑ! නිල නිවාසය ගත්තද? නෑ! බැකප් වාහනය ගත්තද? නෑ! සජිත්ගේ මවට මඩ ගහන්න ඉස්සෙල්ලා ජවිපෙ නිර්මාතෘ විජේවීරගෙ බිරිඳයි ළමයි 5 දෙනාටයි හරියට සලකලා ඉන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මැතිනිය සම්බන්ධයෙන් ජවිපෙ සිදු කරන චෝදනාවකට පිළිතුරු ලබා දීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණ.

එහිදී සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපති බිරියකට පනත මගින්ම හිමි වරප්‍රසාද රැසක් ඇය රැගෙන නොමැති බවකි.

ඒ අතර නිල වාහනයක්, නිල නිවසක්, බැකප් රථයක් තිබුණද ඇය ඒ කිසිවක් ගෙන නොමැති බවත්, අදටත් ඇය සිටින්නේ පෞද්ගලික නිවසක බවත් ලැනරෝල් මහතා කීය.

අන් අයට චෝදනා කිරීමට පළමු ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරියට සහ ළමයි පස් දෙනාට සාධාරණය ඉටු කරන ලෙසද ලැනරෝල් මහතා ජවිපෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා! සුපිරි ධනවතුන් වගේ පෙනී ඉඳලා! අල්ලනකන් මෙහේ අය දන්නෙත් නෑ!

Next Post

හදාගන්න විදිහක් නැතිව අම්මලා දරුවන් මරා දමද්දී සෙවණගල මවක් දරු දෙදෙනාත් අරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියයි! ඉන්න හිටින්න තැනක් නෑ! කන්න දෙන්න විදිහක් නෑ! සැමියා වෙන බිරියක් අරන් දරුවනුයි මවයි ගෙදරින් පන්නලා! උදව්වවක් කරනවා නම් මෙන්න ක්‍රමය!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.