පොලිසිය විසින් 9 වැනිදා පැවැති උද්ඝෝෂණයේදී ජනපති මැදුර ගේට්ටුව අසලදී අරගලකරුවන්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සැරසරමින් තිබේ.
එහිදී පහර කෑමට ලක්ව ඇත්තේ අජිත් සහ දාබරේ නැමැති අරගලයේ මුල සිටම සිටි පුද්ගලයන් දෙදෙනෙකි.
මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සියලු පාර්ශ්වවල ස්ථාවරය වී තිබේ.










