ADVERTISEMENT
පසුගියදා පැවැති ජන අරගල මර්දනය කිරීමට කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඊයේ දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් විභාගයට ගනු ලැබීය.
එහිදී පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ වෙනත් කණ්ඩායමක් විසින් පැමිණ එම උල් කටු සහිත බැරියර් තබා ගිය බවකි.