ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ‘ගම්මන්පිල’ පවුලක් නාමයෝජනා ලබා දී තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ස්වාධීන කණ්ඩායම් 16 යටතේ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 22ම ගම්මන්පිලලා වීමය.
මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් කර ඇති විමසීමකදී හෙතෙම මෙය පිළීගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර නොමැත.
එම නාමයෝජනා පත්‍රය මෙසේය.











