අද පෙරවරු 7.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5ට අවසන් විය.
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනයාමට සූදානම් කරමින් ඇති අතර අද රාත‍්‍රිය පුරා ඒවාට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබේ.
ඡන්ද ගණන් කිරීම හෙට පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.











