ජනාධිපති වැය ශීර්ෂය සදහා ජන්දයක් විමසිය යුතු බව මීට සුළු මොහොතකට පෙර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යෝජනාවත් ඉදිරිපත් කළේය.
නමුත් දෙමළ සන්ධානය මෙම යෝජනාව ඉදිරිපත් කරද්දී ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරු සබා ගැබෙන් ඉවත්ව යාමට පියවර ගත්හ.










