මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවක් ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කොට ඇත. මෙහිදී ආණ්ඩුව මුලින් සැලසුම් කොට තිබුණේ මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් නොකොට විවාදයකින් තොරව ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමටය. සාමාන්‍යයෙන් මෙවැනි යෝජනාවක් ගෙන එද්දී එකී යෝජනාව න්‍යාය පුස්තකයට ඉදිරිපත් කොට දින 5ක් … Continue reading විදුලි බිල අඩු කරන්න ජනතාවගේ පැත්තේ ඉඳන් සටන් කරපු උපයෝගිතා කොමිසමේ සභාපති ජනකව විවාදයක් නැතිවම අයින් කරන්න ආණ්ඩුව සූදානම් වෙයි! විපක්ෂනායක තදින්ම විරුද්ධ වෙයි! අන්තිමේදී ආණ්ඩුව දිනක විවාදයක් දෙයි! ඡන්ද විමසීම 24 වැනිදා! EXCLUSIVE
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed