පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොමිසම මේ බව දැනුම් දී ඇත.
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.











