මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සිදු කරන කුමන්ත්‍රණ සියල්ල පරාජය කිරීමට විපක්ෂයේ සියලු බලවේග එක්විය යුතු බවත්, ඊට නායකත්වය දීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය පහත දැක්වේ.
The government's attempts to delay elections & subvert democracy are a blatant attack on all Sri Lankans' rights & our nation's integrity. Democracy is not a privilege; it is a fundamental right. (1/2)
— Sajith Premadasa (@sajithpremadasa) February 13, 2023