• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල් දාගන්න අන්තිම ට්‍රයි එක දෙන්න ව්‍යවස්ථාදායක සභාව කොහොමහරි අද පත්කරගැනීමේ සූදානමක්! විපක්ෂනායකට ලොකු බලපෑම් කරන්නත් සූදානම්! මුලු විපක්ෂයම අද බලාගෙන ඉඳී!

December 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විවේක කාලය ඉවරයි ඔළුවෙන් හිටගනිල්ලා…!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය ‌කෙසේ හෝ කල් දමා ගැනීමේ අරමුණින් අද දින 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කොට අවසන් කිරීමට ආණ්ඩුව තීරණාත්මක උත්සාහයක් දැරීමට සැලසුම් කර ඇති බවට විපක්ෂය වෙත තොරතුරු ලැබී තිබේ.

මේ වනවිට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයන් ඊට පත්කොට ඇති අතර විපක්ෂයේ එකගතාව මත සිවිල් පුරවැසියන් පමණක් ඊට පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද දින අදාළ තනතුරු පිරවීම සදහා අද පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායකවරයාට දැඩි බලපෑමක් එල්ල කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

යම් හෙයකින් එම තනතුරු අද දින පිරවීමට නොහැකි වුවහොත් දැනට පත්කොට සිටින සාමාජිකයන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත්, ඊට අවශ්‍ය නීතිරීති සකස් කිරීමටත් ආණ්ඩුව තීරණය කොට ඇති බවද විපක්ෂය වෙත තොරතුරු අනාවරණය වී ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්ත ජනවාරි 5 වැනි දින දක්වා කල් තැබූවේද ආණ්ඩුවේ මෙම සැලසුමට අනුව බව විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම කටයුතු පිළිබද විපක්ෂය දැඩි අවධානයෙන් පසුවන බවත්, මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට සැලසුම් කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ලයිට් බිල් වැඩි කරලා ගෙවන්න බැරිව කපන්න යන්න කිව්වට අපි ලයිට් කපන්න යන්නේ නෑ!

Next Post

අමෙරිකාවේ HEART TO HEART වෙතින් ලංකාවට ඩොලර් මිලියන ගණනක බෙහෙත්! තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි!

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Read more
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.