• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන අසූචි නැව චීනුන්ට ඕන විදිහට පරීක්ෂා කරන්නද මේ හදන්නේ…! (VIDEO)

November 15, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
චීන අසූචි නැව චීනුන්ට ඕන විදිහට පරීක්ෂා කරන්නද මේ හදන්නේ…! (VIDEO)
Share on WhatsAppShare on Facebook

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් සහිත බවට දෙවරක් සහතික කරන ලද චීන පොහොර තොගය 3 වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි, මෙරට චීන තානාපති කියයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මහතා මේ බව පැවසුවේ, අද (14) පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි.

මාධ්‍යට අදහස් දක්වමින් තානාපතිවරයා සඳහන් කළේ, වාණිජ ආරවුලක් පමණක් වන කාබනික පොහොර ගැටලුව ඇතැමුන් දේශපාලනීකරණය කර ඇති බවත් ඊට අදාළව බොරු ගෙතීම් සිදුවන බව ත් ය.

”මට දැනගන්න ලැබිලා තියනවා. අදාළ චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ අධිකාරීන් මේ වෙනකොට යම් එකඟතාවකට ඇවිත් තිබෙනවා. තුන්වෙනි පාර්ශවයක් හරහා මේ පොහොර පරීක්ෂා කරනන්න”

ආන්දෝලනාත්මක චීන පොහොර නැව මෙරට මුහුදු තීරයේ රැඳීසිටීම නීත්‍යනුකූල ද?

ඊට රජයේ අනුමැතිය තිබේ ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, නීතිමය කටයුත්තක් නොමැති නම්, ඕනෑම නෞකාවකට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට හැකි බවයි.

”නැවට අවශ්‍ය පහසුකම් සැපයීම අපේ වගකීම  ජාත්‍යන්තරව බැදීම්වලට අපි බැදිලා ඉන්නවා .මට රජයෙන් පැහැදිලි ලෙස මේ පොහොර ටික සුදුසුයි කියලා ප්‍රමිතිය හරියි කියලා ලබාදුන්නොත් විතරයි කොළඹ වරායෙන් පොහොර ටික ගොඩ බාන්න සුදානම් කරන්නේ”

කෙසේ වෙතත් ඉදිරියේදී විෂභාර අමාත්‍යවරයා ලෙස තමන් රජය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”දැනට රජය කියලා තියෙන්නේ ප්‍රමිතියක් නැහැ කියලා හැබැයි දැන් ඒ සම්බන්ධයෙන් කථිකාවතක් ඇති වෙලා තියනවා. ඒ කථිකාව තුළ මම විෂයභාර ඇමතිවරයා හැටියට ක්‍රියා කරන්නේ රජය මට දෙන උපදෙස අනුව”

අමාත්‍යවරයා කළුතරදී මේ අදහස් පළ කරන විටත් උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත පොහොර තොගය සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව ද නැංගුරම්ලා කළුතරට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබුණි.

කැලිඩෝ වෙරළේ සිට නාවික සැතපුම් 11.8 ක් දුරින් මෙම නෞකාව නැංගුරම්ලා ඇත්තේ දැනට දින කිහිපයක සිටයි.

පසුගිය දින කිහිපයේ එම නෞකාව විටින් විට එහා මෙහා ගමන් කරමින් තිබුණි.

කෙසේ වෙතත් මෙම නෞකාවේ තිබෙන පොහොර තොගය සම්බන්ධයෙන් තවමත් කෘෂිකර්මන්ත අමාත්‍යංශයේ තීරණයේ වෙනසක් සිදුව නොමැති බව අප කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර නැව පරමාණු බෝම්බයකටත් වඩා භයානක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

මේ අතර අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර නැව පරමාණු බෝම්බයකටත් වඩා භයානක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ, මෙම සිදුවීමේදී ආණ්ඩුව කළ යුත්තේ, රටේ විද්‍යාඥයින්ගේ පාර්ශවය ගැනීම මිස චීන සමාගම වෙනුවෙන් පෙනී සිටීම නොවන බවයි.

”මේක කොතනකින් හරි මේ රට ඇතුළට ආවොත් එහෙම මේකේ තියන භයානකත්වය කොරෝනා වසංගතයටත් වඩා අතිභයානක තත්ත්වයක් නිර්මාණය වෙන්නෙ, තව අවුරුදු සිය දහස් ගාණක් යනකම් මේකේ බලපැමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. ආණ්ඩුව හිටගන්න ඕන අපේ විද්‍යාඥයෝ එක්ක එහෙම නැතුව ආණ්ඩුව හිටගන්න එක වැරදි අර චීන සමාගමත් එක්ක” -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

සුසිල්-අනුර යාපාගේ කලකිරුණු පෝලිමට ජෝනුත් එකතු වෙයි! ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

Next Post

ආණ්ඩුව හදිසියේ රටින් හරක් 2500ක් ‌ගේන්න හදයි!

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.