ගෝල්ෆේස් අරගලකරුවන්ට අද දින එල්ල කළ ප්‍රහාරය පිළිබදව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට දින තුකකට පෙර සුවිශේෂ හෙළිදරව්වක් කළේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී කොඩිතුවක්කු මහතා ප්‍රහාරය සිදුකරන බවට සැක කරන පොලිස් නිලධාරීන්ගේ නම් පවා හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.