හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීම සදහා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට අදට වසරක් සපිරේ.
මෙම අරගලය ඉකුත් වසරේ අප්‍රේල් 09 වැනි දින ගෝල්ෆේස් පිටියේදී ආරම්භ විය.
එය සිහිකරමින් අද අරගලකරුවන් රැසක් එහි පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.