ගෝඨා ගෝ හෝම් යනුවෙන් අරගගලයක් ආරම්භ කළා සේ ළගදීම චයිනා ගෝ හෝම් යනුවෙන් අරගලයක් ආරම්භ කිරීමට සිදු වනු ඇති බව දෙමළ සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ චීනය වහාම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත යුතු බවකි.
අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.











