• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය යන ගමන… (PHOTOS)

June 21, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨාභය යන ගමන… (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසි මග ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතක හැරවිය නොහැකි බව අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියෝ පවසති.

එකිනෙකාට බැන ගන්නා දේශපාලන වේදිකාව මත තම ප්‍රතිපත්ති ප්‍රකාශය නිවැරදිව, නොබියව ඉදිරිපත් කිරීමට හැකි වූ එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව ද උන්වහන්සේ පැවසූහ.

ජනාධිපතිතුමා අද (21) පෙරවරුවේ ඓතිහාසික ලංකාරාම විහාරස්ථානය වෙත ගොස්  විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන් බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ එසේ  සඳහන් කළහ. 

ජනාධිපතිතුමාගේ ජීවන චරිතයෙන් තුණුරුවනට ගෞරව දක්වන ආකාරය මෙන්ම වෙනත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බව ධම්මජෝති හිමියෝ කීහ.

ගත වූ කෙටි කාලය තුළ නිවැරදි දිශාවකට රට මෙහෙයවූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයේ සහ ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ ධම්මජෝති හිමියෝ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූහ.

ලංකාරාම ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගත් ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත විය.

විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව ද ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ.

මේ අතර ජනාධිපතිතුමා අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

ජනාධිපතිතුමා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

විහාරස්ථානයේ පෞරාණික තොරතුරු සහ ඉදිරි සංවර්ධන කටයුතු ද එහිදී විමසා බැලිණි.

ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, විහාරාධිපති හිමියෝ විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

විහාරස්ථානය වැඳ පුදාගත් ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ ඇති ඓතිහාසික කෞතුකාගාරය, පොකුණු සහ   විහාර පරිශ්‍රය නැරඹීය. ඉසුරුමුණිය රාජ මහා විහාරය වෙත වෙත පැමිණ සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

SendShareShare
Previous Post

මව්රට කියපු දේට උසාවියෙන් සහතිකයක්: සංචාරක මණ්ඩලයේ සභාපතිනියට වාරණයක්

Next Post

රටින් යන්න හැදූ මාධ්‍යවේදියෙක් කටුනායකදී නවත්වයි

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper