ආර්ථික අපරාධ රටට කරපු පුද්ගලයන් හට නියත වශයෙන්ම දඩුවම් කළ යුතු බව හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ බව වත්මන් විදේශ ඇමැති අලි සබ්රි පවා එදා පාර්ලිමේන්තුවේදී කී බවය.
ඊට හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුලු ඔහුගේ සහචරයන් වගකිව යුතු බවද හෙතෙම තීය.
එමෙන්ම අධිආරක්ෂක කලාප නීතිය ගෙන එනු ලැබුවේ කමල් ගුණරත්න විසින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.